Monday, August 18, 2014

රෑ තරු බබලනවා



රෑ තරු බබලනවා


රෑ තරු බබලනවා - මල් පිපිලා වාගේ
එළියෙන් නැහැවෙනවා - මල් වැහැලා වාගේ
රැව් පිළිරැව් දෙනවා - ගීත නාද වාගේ
බිළිදෙකු හිනැහෙනවා - මුහුදක රැළි වාගේ

සීත සුළං එනවා - උයනක සිරි වාගේ
ගොපළුන් දුර එනවා - පැණි බඹරුන් වාගේ
බිළිදෙකු හිනැහෙනවා - පොපියන කුසුම් වගේ

තුරුලක හිනැහෙනවා - හිම මත හිම වාගේ 

Wednesday, August 13, 2014